Awidan Yanawa Yohani Lyrics

Song: Awidan Yanawa (ඇවිදන් යනවා)
Singer: Yohani Ft. Funky Dirt
Music: Shenal Maddumage
Lyrics: Murshad Huvais
Label: Athaa Creations

Awidan Yanawa Lyrics

ඇවිදන් ඇවිදන් යනවා මම
ඇවිදන් යනවා මතකෙන් ඈතට
හංගන් හංගන් යනවා මගේ
කදුලැලි නුබහට නොපෙනන දුරකට

හලන්නෑ උහුලන් ඉන්නම්
නෙතු අග කදුලේ
නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
මා සිපගත් නුබේ දෙතොලේ
මගේ නම නොතියෙන දවසක් එනකම්

දැන දැනමයි ලිව්වේ
නුබ නැති මගේ ලෝකේ
මේ හිස් අවකාශේ
නෑසේවි මේ ගීතේ

නුබ වෙනුවෙන් ලිව්වේ
නුබගෙන් සගවන්නේ
මා සරලව ලීවේ සිගිතිය මනසට
කවිපද බර වේ

ආලය හොයාන අපි කෑ කාලය
ආලය කියාන අප විදි රාගය
අද ඉතිරිය මතකය –
කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය
කෝ මා හොයනවා සොදුරිය.
මා වෙනුවෙන් තෙත්වුනු නෙත්වල දිස්නය

සද ඇති නමුත් නුබ නැති මගේ රාත්රිය අදුරුය
ඇස්වල කදුලුය දැන් මට පුරුදුය
මගේ කිදුරිය
නුබ ගිය ක්ශිතිජය මට ඈතය
අයිතිය නැති තැන ආදරේ එලෙසම
ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම

අපායේ අහසට හද වැඩියද අමාවකට මං කවි ලීවද
පිපෙද්දි දැනෙද්දී අපි ප්රමාදය ප්රේමේ
අකාලය ගෙවිච්ච කාලය
කලකිරෙනවා සං සංසාරය ජිවිතේ
දෙන්නගේ සුන්දර කාලය
මත්කරගෙන වක්කරගෙන බිව්වද
ප්රේමනීය විෂගෝර විකාරය
Yeah

පිට දාන හැගුම් මේ ඇඩෙන හැගුම්
ඒ මතක රැගුම් පපුවට කැක්කුම්
Like a vaccum in ma soul
baby How you could be gone

ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි
කොතනට වැදුනයි බොක්කට වැදුනයි
වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි
රාක්ශ නෙත්වල ඇයි අද කදුලයි
මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක්
එකක් තුල හසරැලි මැරුනයි

නුබ ඇවිදින් මතකය අවුලන
සයිබර් අවකාශෙක සොහොනයි
ඔව් අපේ සොහොනයි පෙම් සිහිවටනයි
දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසිඑක
ආදරේ විපතයි
ආදරේ විපතයි

නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ
කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ
එදා ඇබ්බැහියක් වුනු පෙමක්
අද මගේ මතකේ ශේෂයේ
නොමැරුනා.
හදවතක් ඉවසුවා

Awidan Yanawa Translation

I’m going for a walk
Walking away from memory
Hanging out is mine
Tears are invisible to you

I will not leave.
Tears in the eyes
Until I fade myself from your memory
I kissed your lips
Until the day when my name is not mentioned

Knowingly wrote
In my world without you
In this empty space
You will not miss this song

Written for you
Hiding from you
I simply wrote Sigithi to mind
WRP weighs

The time we ate to find dating
Dating is our street passion
The rest of today’s memory –
Where is the rest of our love story
Where I’m looking for sweetheart.
The gleam in my wet eyes for me

My night is dark without the moon but you
Tears in my eyes I’m used to now
My snow
The horizon you went to is far from me
Love where there is no right is the same
Lack of the right to show love

Did I write poetry for the moon or the moon?
We love the delay when it feels blooming
Time elapsed
Disappointing samsara life
Two beautiful times
Whether intoxicated or drunk
Love poisoning nonsense
Yeah

Feeling we have ‘Run out of gas’ emotionally
That memory rag is a pain in the chest
Like a vaccum in my soul
baby How you could be gone

Yes, it hurts me
Where it hit and where it hit the bay
Hate is drawn into both hands by love
Why tears in monster eyes today
Two or three months have passed unnoticed, Mask
In one, Hazareli dies

You walk and remember
The tomb of cyberspace
Yes our tomb is a love monument
Twenty-one is the birth of love a decade away
Love is a disaster
Love is a disaster

Needless to say, we parted ways unknowingly
Time and nature bring us closer වෙන්
A love that was addictive then
In my memory today
Not dead.
A heart endured

You may also like...