Daga Karana Ha Pancha Song Lyrics

Song: Daga Karana Ha Pancha
Singer: Unknown
Lyrics: Unknown
Music: Unknown

Daga Karana Ha Pancha Song Lyrics

දඟකරනා හා පැංචත් මං වගේමලූ
මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලූ
මං වගේම කොවුල් හාමි ගී ගයනවලූ
මම පාඩම් වැඩ හොඳින්
කරන හොඳ ළමයෙක්ලූ

කුරැළු පැංචා වගේ කියලා තාත්තා කියනවා
දඟමල්ලක් තමයි කියලා අම්මා කියනවා
ආච්චි සීයා රන් මැණිකක් කියලා කියනවා
මේ හැමෝම ආදරයෙන් මාව රකිනවා

හිරැ කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා
අම්මා මගේ සඳ එළියක් සේ බැබලෙනවා
මිණි පහනක් වාගේ ගුරැතුමිය ඉන්නවා
මල් උයනකි මගේ පාසල සුවඳ හමනවා

Daga Karana Ha Pancha Lyrics Translation

Dagkarana and Panchat are like me
I am like the flower that bloomed in the flower bush
Like me, Koul Hami sings
I study well
Good kids

Dad says it’s like a bird’s stomach
Mother says that it is a spin
Grandparents call it a golden gem
All these protect me with love

Father brings light like a prison ray
Mother shines like my moonlight
The teacher is like a lamp
My school smells like a flower garden

You may also like...