Dura Diga Nobala Song Lyrics

LYRICS

තේරී රිදුනාම දුන් වේදනා
දැනූනා සෙනේහේ කාටත්වඩා….

මා ලග හිටියා – අම්මා ඔයා….

දුර දිග නොබල මං වැරදිත් කරන්නැතී
හිත රිදෙන්න වචන කියල ඔබ හඩන්නැතී…
මගෙ දුකේහි මට වඩා ඔබ තැවෙන්නැතී
ජීවිතේ මගෙ නමින් කැප කරන්නැතී
මට දුන් ඒ ආදරයට තාම ණය ඇතී

අම්මේ ඔබ ලබන්න මං පිං කරන්නැතී
ඒ ආදරෙ මං ලබාපු වරම වෙන්නැතී…

මගෙ දුකේහි මට වඩා ඔබ තැවෙන්නැතී
ජීවිතේ මගෙ නමින් කැප කරන්නැතී
මට දුන් ඒ ආදරයට තාම ණය ඇතී

මා ලග හිටියා – අම්මා ඔයා….
මා ලග හිටියා – …..අම්මා…..

TRANSLATION

The pain of being hurt
I love you more than anyone ….

I was with you – Mom you …

I do not make mistakes without looking far
You don’t cry words that hurt …
You do not grieve more than I do in my sorrow
Life is not dedicated to my name
I am still indebted to that love that gave me

Mom, I do not thank you for receiving
That love will never be the opportunity I got …

You do not grieve more than I do in my sorrow
Life is not dedicated to my name
I am still indebted to that love that gave me

I was with you – Mom you …
I was with – ….. Mom …..

You may also like...