Kelinma Ahanna Aiya Lyrics In Sinhala

LYRICS

පාට පුරවලා සුවද ඉහිරලා රගයි බඹරුන් තාන තම් කියා
හොරෙන් හිනහිලා ඇහැක් පියවලා ඒදැස් බැල්මෙන් කෝලකම්දමා
පාර වැරදිලා වගේ ඇවිදලා ඇවිත් ළගටම වටේ කැරකිලා
නිකට උස්සලා මූන ලංකලා ඒයා වගේම මාත් ගැස්සුනා

කෙලින්ම අහන්න අයි…ආ…
කැමැත්ත මොකක්ද ශා…වා
තෝදු කරුවන් ලවුවා මට ඒවන්නෙපා මෙව්වා
Ok…

කොල්ලෝ ඹයා කොහෙදෝ ළගින් ඉමු කෝ මගේ වෙමුකෝ
අය්යෝ මූනෙ හින කෝ හැට හතර මායම් නම් මගෙ NO E YA
කැරකිල්ල හැදේවිද කිල්ල ගතොත් මගෙ දන්නෙ මමත් LOVE LO
NO WORRIES මගෙ පන වෙන්න promise yo my darling කොල්ලෝ

මනමෙ නුබනම් කුමරි මම යැය් හිතන්නෙපා දෙයියා
රූපෙ දැක්කම වාසි පැත්තට හැරෙන්නෙ නෑ හොය්යා
අාස දෙකට කියල තිබුනේ වැඩිපුර ගත් දොය්යා…
නින්ද නෑ දැන් මතක් වී ඒය නටපු නැටුමෙ සෙය්යා

කෙලින්ම අහන්න අයි…ආ…
කැමැත්ත මොකක්ද ශා…වා
තෝදු කරුවන් ලවුවා මට ඒවන්නෙපා මෙව්වා…

TRANSLATION

The wasps are full of color and fragrant
He smiled secretly, closed his eyes and stared blankly
Walk as if the road is wrong and spin around
He lifted his chin and touched my face and shook like me

Ask directly why … b …
What is the will?
I was sent by the plaintiffs
Ok …

Guys, you’re somewhere close to me
Come on, my NO E YA is sixty-four miles away
I know I’m LOVE LO
NO WORRIES Promise me my life darling boy

Don’t think I’m a princess, God
Seeing the image does not turn to the advantage
It was said that the two eyes took more doya …
I can’t sleep now I remember it and it was like a dance

Ask directly why … b …
What is the will?
Don’t get me wrong

You may also like...