Pipunata Dura Atha Song Lyrics

LYRICS

පිපුනාද දුර ඈත…
මම හොයනව තනි රෑක…
නුඹ ගෙනදුන් තරු හීන…
මම හොයනව ඔබ තවම…
රන්සළු ඇඳගෙන නුඹ එන මාවත..
වසන්තය වගේ හරීම හැඩයී..
නිල්වන් පාටට පීදෙන මීදුම..
ගෙන එන්නේ නුඹේ මල් සුවඳයී..

Rap :
එක හිතයි තිබ්බෙ
තිතක් තිය නුඹත් ගියා
මතක් කරගන්න බැරි
හීන ලඟ හුඟක් තියා
දෑතින් දෑත අල්ල ගන්න
හුඟක් දුර තියා
උබෙයි මගෙ ඈත් වීම
තේරුම් ගියෙ දුකක් කියා
මේ ආදරෙ වේදනාව ඔහොමනම්
ලියාගන්න බැරි දේවල්
කියාගන්නෙ කොහොම මං
දුන් පෙම් බස වරද අයිති කොහොම මං
සසරෙ අපෙ දෛවෙ නවතින්නෑ කොහොමවත්
දුක එක්ක සතුටෙ වේදනා වින්ද මං
නුඹ නැතිව මේ ජීවිතේ හොයාගන්නෙ කිම්ද මං
සොයා එන්නම් තුන් ලෝක තලෙ කිමිද මං
හිස හැරුනු අතෙ බලං ගියෙ විවිධ මං
නුඹයි මගෙ ජීවිතෙ තියෙන්නෙ එපමණයි
තාමත් මතකයි හැඟීම් වපුරන්නෙ එතනමයි
මියගියෙ ඔබ නෙවෙයි මගෙ හදවත
පාළු දිවි කතරක ගෙවීයන්නෙ අසරණයි

අර නිල් පාටට පේන..
නුඹ තමයි ඒ තනි තරුව..
පරවුන මගෙ මේ පපුව..
හොයනව නුඹෙ රන් සළුව…
රූසිරි වරුනා…
රුව ඔබගේ…
නෑ කවදාවත්…
මම දුටුවේ…
ඉන්නට පැතුවත්…
නුඹේ තුරුලේ…
ආයෙත් නම් නෑ…
නුඹ එන්නේ…

Rap :
ඔය එක්ක මං ගොඩක් දුර පහු කරා
කොහෙද ඔය හොයනව මම අද තනිවෙලා
අපි දෙන්නගෙ කතාව නිමවිලා
හිනහිල ඉන්නෙ ඔයා ගොඩක් තරු පිරිවරා

ඔයා එක්ක මං මවලොකු හීන
රෑ හීනෙන් නුඹෙ රුව පේන
අපෙ මතක මට කඳුලක් ගේන
පියඹල එන්න මට ඇතිවෙලා මේක

තනිවෙලාම ඉන්නම්..
නුඹ දිහ බලන් මම දුක් වෙන්නම්..
අල්ල ගනිද්දි ආයෙත් යයිනම්..
කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්..

පිපුනාද දුර ඈත…
මම හොයනව තනි රෑක…
නුඹ ගෙනදුන් තරු හීන…
මම හොයනව ඔබ තවම…
රන්සළු ඇඳගෙන නුඹ එන මාවත..
වසන්තය වගේ හරිම හැඩයී..
නිල්වන් පාටට පීදෙන මීදුම..
ගෙන එන්නේ නුඹේ මල් සුවඳයී..

TRANSLATION

दूर तक खिलता है …
मैं एक रात के लिए देख रहा हूँ …
आपके द्वारा लाया गया सितारा सपना …
मैं तुम्हारे लिए अभी भी देख रहा हूँ …
जिस तरह से तुम सोना पहन कर आते हो ।।
यह एक बोरी की तरह दिखता है जो ड्रॉस्ट्रिंग के साथ संलग्न होता है।
नीली धुंध ..
अपने फूलों की खुशबू लाता है ।।

मुझे ऐसा लगा
तुम भी चले गए
याद नहीं आ रहा
बहुत सारे सपने
हाथों को पकड़ना
बहुत दूर
उबे मेरे जाने की
एहसास हुआ कि यह दुखद है
यह प्यार का दर्द है
जो चीजें लिखी नहीं जा सकतीं
मैं कैसे कह सकता
मैं दिए गए प्यार की भाषा को कैसे दोष दे सकता हूं
सासरे में हमारा भाग्य वैसे भी नहीं रुकेगा
मैं दुःख और सुख से पीड़ित हो गया
तुम्हारे बिना मुझे इस जीवन में कौन मिलेगा
मैं तीन दुनिया में गोता लगाने जा रहा हूं
मैंने अपना सिर घुमाया और अलग-अलग दिशाओं में देखा
मेरे जीवन में आप और मैं ही हैं
मुझे आज भी वहीं जज्बात बोना याद है
तुम मरे नहीं हो, मेरा दिल
एकाकी जीवन जीना दयनीय है

जो नीला दिखता है ।।
आप ही स्टार हैं ।।
मेरी यह पुरानी छाती ।।
अपने सुनहरे लहंगे की तलाश …
रुसिरी वरुणा …
छवि आपकी है …
नहीं कभी नहीं …
मैंने देखा …
इंतज़ार कर रही …
तुम्हारे बाहों में …
फिर से नहीं …
तुम आ रहे हो …

मैं आपके साथ बहुत आगे गया
तुम कहाँ देख रहे हो? मैं आज अकेला हूँ
हमारी कहानी खत्म हो गई
हंसते हुए आप बहुत सारे सितारे हैं

मैंने तुम्हारे साथ रहने का सपना देखा
मैं तुम्हारा चेहरा एक बुरे सपने में देखता हूं
हमारी याद ने मुझे आंसू ला दिए
यह मेरे लिए उड़ान भरने के लिए पर्याप्त है

मैं अकेला रहूँगा ।।
मुझे आप पर दया आती है ।।
अगर वह वापस चला जाता है जब वह पकड़ा जाता है ।।
कुछ नहीं करना मुझे सब्र करना होगा ।।

दूर तक खिलता है …
मैं एक रात के लिए देख रहा हूँ …
आपके द्वारा लाया गया सितारा सपना …
मैं तुम्हारे लिए अभी भी देख रहा हूँ …
जिस तरह से तुम सोना पहन कर आते हो ।।
वसंत की तरह बहुत आकार का ।।
नीली धुंध ..
अपने फूलों की खुशबू लाता है ।।

You may also like...